ශ්රී ලාංකීය Blog අවකාශයේ නවතම ප්රවේශය....
මම ඉන්ටර්නෙට් ගැන දැනගෙන ගොඩක් කල් උනාට බ්ලොග් ගැන දැන ගෙන මන් වැඩි කාලයක් වෙන්නේ නෑ......මට මුලින්ම මෙවඩේ එච්චර ඇල්ලුවේ නැ...හැබය් පස්සේ හතර පස් දෙනෙකුගේ බ්ලොග් දැක්කම පොඩි ආසාවක් ඇතිඋනා...ඔන්න ඔහොම තමය මම මේ වැඩේට එන්ටර් උනේ...අපි බලමුකෝ ඉස්සරහට වෙන්නේ මොනවද කියල......අර කතාවකුත් තියෙනවනේ හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියල....
No comments:
Post a Comment